අලුතින් සිතන්න………..
අපි ජීවත් වෙන ලෝකයේ විවිධාකාර ලෙසින් සිතන්නට හැකි මිනිසුන් සිටිනවා.මෙම සිතීමේ හැකියාව සෑම මිනිසෙකුට ම තිබෙනවා.කලාතුරකින් මෙම සිතීමේ හැකියාව නොමැති පුද්ගලයින් ද අද සමාජයේ ජීවත් වෙනවා. මොළයක් කියලා දෙයක් අපිට හිමිවෙලා තියෙන්නේ සිතන්න.ඉතින් අපි නිතරම අළුතින් සිතන්න පුරැදු වෙන්න ඕන එවිට තමයි අපේ ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්කරගන්නට පුළුවන් වෙන්නේ.එසේම සමහරැන් තමා අතින් සිදුවූ වැරදි පිළිබද සහ තමන්ට කිරීමට නොහැකි වූදේ ගැන සිතමින් පසුතැවිලි වනවා අප කොතෙකුත් දැක තිබෙනවා.. ගිය අකුරට නාඩන්නේ තියෙන අකුර රැකගන්නේ කියලා පැරණි කියමනකුත් අපි අසා තියෙනවනේ. ඉතින් අපි ඒ දේවල් ගැන සිතමින් පසුතැවිලි වෙන්නේ කුමකටද? අපි අළුතින් සිතන්න පුරැදු වෙනවනම් මෙහෙම පසුතැවිලි වෙන්න සිද්ධ වේන්නේ නෑනේ. අළුතින් සිතන්න අළුත් දේ කරන්න.හැබැයි යහපත් දේ පමණයි………….
Categories: මගේ අදහස්











hodai