මගේ මාතෘ භුමිය Posted on October 26, 2009 by ireshikamadhuwanthi රත්න දිප ජන්ම භුමි ලංකා දිප විජය භුමි ෙමි අපේ උදාර වු මාතෘ භුමියයි// ආදි සිංහලේ වීර මීතුන් ලෙයින් සාර වු උදාර වු මාතෘ භුමියයි// මාණික්‍ය සේ පොලෝගැබෙ නිධාන වී// ඇත්තේ ඒ අභීත දු පුතුන් ජාතයේ නාමයෙන් සංග්රාම භුමියේ// ජිවිතේ පුදා හැලු ලේ කදයි සින්ධුපමාන වැවි තලා මතින් ඇදි// පද්ම රේණුවෙන් සුගන්ධ වී රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා// එන්නේ උන් හෙලු ප්‍රාණ වායුවයි ගංගා තරංග රාව දී රිදි වණින්// මල් පිපි කුලින් කුලේ හැපී ගායනා කරන්නේ ආකාශයේ නැගි වීරයන්ගේ ඒ යශෝ ගීතයයි රත්න දිප ජන්ම භුමි ලංකා දිප විජය භුමි ෙමි අපේ උදාර වු මාතෘ භුමියය// රචනය – මහගමසේකර මහතා Share this:TwitterFacebookLike this:Like Loading...
අපෙ ශ්‍රි ලංකවෙ ජතික ගිය හා සමන ගිතයක් ( රචනය: මහගම සෙකර/ ගයනය: පන්ඩිත් අමර දෙවයන්) සරස්වති දෙවියගෙ අශිර්වදයෙන් බිහි උනු කලා කරුවන් දෙදෙනෙක්. Reply
අපෙ ශ්‍රි ලංකවෙ ජතික ගිය හා සමන ගිතයක් ( රචනය: මහගම සෙකර/ ගයනය: පන්ඩිත් අමර දෙවයන්) සරස්වති දෙවියගෙ අශිර්වදයෙන් බිහි උනු කලා කරුවන් දෙදෙනෙක්.