උත්සාහායෙන් ජය

කුරැලු කූඩුවක සිටින
පුංචි කුරැලු පැටවකුට
ලොවක් ගීතවත් කළ හැක
කදු මුදුනක සිට
ගලා හැලෙන……
දිය පහරකට
ලොවක් ප්‍රබෝධවත්
කළ හැක………
මවු තුරැලේ සිටින
කුඩා දරැවකුට
දිනක ලොවක් දිනිය හැක
උත්සාහ කරන්න
දිනක ඔබත් නිසැකයෙන්ම
ජය ගනීවි………

One response to “උත්සාහායෙන් ජය

Leave a comment