ඊතලය පරිගණකයට ගිය හැට්……………

දී මිනිසා ඉලක්කය දැක්වීමට යොදා ගත් සංකේතය ඊතලයයි. ඊතලය අදත් යම් එල්ලයක් දැක්වීමට යොදා ගැනීම    ඇත්තෙන්ම හරිම පුදුමයි.    පරිගණකයේඇති ඊතලය  (කර්සරය  ) ද දැන් කාලය වන විට භාවිත වන්නේ ද  ඒ අරැතින්ය.එය අපේ මිනිසාගේ සංනිවේදන අරමුණු  තවමත් වෙනස්  නොවී පවතිනවා කියා අපට මතක් කර දෙනවා……….

යහපත් මිතුදම් ජීව්තය සාර්ථක කර ගැනීමට මං පෙත් සාදයි……….

එදිනෙදා ජීවිතයේදී විවිධ පුද්ගලයින් අපට මුණගැහෙනවා. ඔයාලාටත් විවිධ අදහස් , සිතුමිපැතුමි තියෙන පුද්ගලයින් මුණගැහිලා ඇති.ඒ වගේම අනාගතයේදීත් හමුවෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලාටත් විවිධ අදහස් , සිතුමිපැතුමි තියෙන යාළුවන් ඉන්නවා ඇති.සමහර විට ළමා කාලයේ ඇතිකර ගන්නා සමහර යාළු මිත්‍රකමි ජීවිතය පුරාවටම පවතිනවා. දිගුකලක්  යහළුකමි පවතින්නේ තමන්ගේ යහළුවා   කල්්‍යාන මිත්‍රයකු  නමි පමණි.

නමුත් සමහර අයගේ යහළුවන් මත්‍රයන් නිසා තම ජීවිතය පවා විනාශ කරගන්න අවස්ථාවන් අද සමාජයේ දකින්නට ලැබෙනවා.අපි ඇසුරැ කළ යුත්තේ කවුද? ඇසුරැ නොකළ යුත්තේ කවුද? යන්න හොද අවබෝධයක් අප තුළ තියෙන්න ඕන.එසේම අප ඇසුරැ කළ යුත්තේ අපේ වයසට ගැලපෙන හැම අතින්ම යහපත් හොද මිතුරන්.එහෙම නේද?ඒ වගේම හොද මිතුරන් වගේම හොද වෙසින් සිටින නරක මිතුරන් ද සිටිනවා.අපි අයහපත් මිතුරන්ගෙන් ඈත් වෙලා ඉන්න උපරිම උත්සාහ ගන්න ඕන. ඒ වගේ වැරදි වැඩ කරන මිතුරන් හරිමගට යවන්න අපිට උදවි කරන්න පුළුවන්.
ඒ වගේම තමයි මට නමි මගේ යාළුවා  මාත් එක්ක තරහ වුණාම මට හරිම දුකයි. ඔයාලටත් ඔයාලාගේ යාළුවා තරහ උනොත් මට වගේම දුක හිතෙනවද?.මට නමි එහෙමයි. ඔයාලාට කොහොම කොහොම හිතෙනවද මන්දා.යාළුවෝ හැමදාම එක විධියට වෙනස්  නොවි ඉන්නවනමි කොචිචර හොදයිද? එතකොට අපේ ජීවතයේ ඇතිවන ගැටලු  ගොඩාක් දුරට විසදගන්න පහසු වෙනවා.
යාළුවෝ ගැන කොචිචර නමි ලියන්න පුළුවන්ද  ඒත් කාලය  ගෙවිල යනවනේ දන්නේම නැතුව. මම මේ ලිපිය අවසානයේ දීත් කියන්නේ කළ්‍යාන මත්‍රයින් ඇසුරැ කරන්න කියලා.

ජීවිතය………

පිනි බිදුවක් වැනි ජීවිතය
නැවතිය නොහැක කිසිවිට
ඉමක් කොනක් නැත…….
අවසානයක් නැත
පටන් ගත් විටම එහි අවසානය
සිදුවිය හැකිය…….
ජීවිතය ගෙවන විට
හමුවන දෑ බොහෝය
එහි හොද නරක ……
තේරැමි ගැනීමට අපහසුය
එවිට වරදින තැන් බොහෝය
ජීවිතයේ මුල්තැන
අධ්‍යාපනයටය…….
එවිට ජීවිතය විදිය හැක
නැතහොත් විදවන්නට සිදු වේ…….

හැමදෙනාටම එක විදියට සලකන්න,අපි කවුරැත් මිනිස්සුනේ….

අන්න  එහා ගෙදරට කට්ට්යක් ඇව්ල්ලා……… ඊට අල්ලපු ගෙදර දුව කිවාය.එවිට ඇයගේ මව කිවිවා අනේ ඔයගොල්ලොත් හරි කට්ට්යක්නේ ගොඩේ අයනේ……….. ඇයි පමණක් අයට එහෙම සලකන්නේ. ගමේ ගොඩේ කවුරැහරි නගරේට ගියොත් ඔහොම තමයි සලකන්නේ.නගරේ අය හිතන්නේ එයාලා හරි අය කියලානේ.හැබැයි හැම දෙනාම එක වගේ නෙවෙයි. හොද ගති ගුණවලින් පිරැණු අයත් මේ සමාජයේ ඉන්නවා.

අපි හැමෝම මිනිස්සුනේ.ඇයි හැමෝටම එක විධ්යට සලකන්න නැත්තේ.මම කියන්නේ අපි වැඩිහිටියන්ට උගතුන්ට බුද්ධිමතුන්ට ගරැ කරන්න ඕන. ඒ වගේම  තමයි උගතා බුද්ධ්මතා කියලා අනිත් මිනිස්සු පාගා දමන්න හොද නෑ. ඒ වගේම රෝහලක් ගතහොත් මිනිසුන් බෙහෙත් ගන්න පෝලිම් ගැහිලා  බලන් ඉන්නවා.ඊට පසසේ එම වෛද්‍යවරයා දන්න හදුනන අයකු ආවොත් නැත්නමි උසස් නිළදාරියකු ආවොත් එයාට එවලේම බෙහෙත් ගන්න අවස්ථාව ලබා දෙනවා.අනේ ඉතින් සාමාන්‍ය මිනිසුන්ට බෙහෙත් ගන්න වෙන්නේ ලොකු ලොක්කෝ බෙහෙත් අරගෙන ඉවර වුනාට පස්සේ තමයි. මම කියන්නේ නෑ  උසස් , බුද්ධිමතුන්ට අයට ඔවුන්ට  ඔවුන්ට  හිමි තැන ලබාදෙන්න එපා කියලා නොවේ. හරියට නමි ඒ අයත් ඒ පෝලිමේ ඉදලම තමයි බෙහෙත් ගන්න ඕන. අන්න ඒකට තමයි සමානාත්මතාව කියන්නේ .මේක නීතියක් නොවුණට පමණක් රටවල වර්තමාණයේදීද ක්‍රියාත්මක වෙනවා.
අපි හැදෙනාම මිනිසුන් වශයෙන් හැමදෙනාම එක  විධියට සලක්න පුරැදු වෙන්න ඕන.  ඇත්තටම අපි ඒක කරනවා කොචිචර හොදයිද? ඒ වගේම ගරැ කරන්න ඕන කෙනාට අපි ගරැ කරන්න ඕන නේද? හැමදෙනාටම එක විදියට සලකන්න,අපි කවුරැත් මිනිස්සුනේ….

කාලය රන් හා සමානයි. එහෙම නේද?……..

තප්පර , විනාඩි ,පැය ,දින , සති , මාස , අවුරැදු  ආදි වශයෙන් කාලය ගෙවිලා යනවා.අපි දන්නෙම නැතුව. ඒ වගේම කාලය ඉතාම වටිනවා. විශේෂයෙන් පාසල් යන අපිට.
කාලය රන් හා සමානයි.කාලය කියන්නේ ඒ තරමිම වටිනා දෙයක්. කාලය මිළ කරන්න බෑ. කාලය ගෙවිල ගෙවිල යනවා. ලෝකේ වෙනස් වෙනවා. මිනිස්සුත් වෙනස් වෙනවා. ඉතින් අපි ඉන්න ටික කාලේදි  අපිට කොචිචර දේවල් කරන්න තියෙනවද? කාලය වැදගත් සමාජීය වැදගත්කමකින් ආර්ථිකමය වටිනාකමකින් (කාලය රන් හා සමානයි) හා පුද්ගල වටිනාකමකින්යුක්ත යි. එය එසේ වන්නේ එක් එක් දවසේ හා මනුෂ්‍ය ජීවන කාලයේ සිමාකාරී කාලය පිළිබඳ දැනීමක් ඇති කරවන හින්දා. .ඇත්තටම කාලය  ගෙව්ල යන එක වෙනස් කරන්න කාටවත් බෑ. ඒත් ඒ කාලය තුලදී අපිට වැදගත් වන වැඩක් කරන්න පුළුවන් නේ. අපේ රටේ සමහරැන් කාලය කියන දේ පිළිබද වට්නාකම දන්නේ නැතිව කාලේ කා දමනවා.  අන්න ඒ අයට තමයි කාලකණ්නියෝ කියන්නේ.
මේ කාලේට නමි අපේ පැත්තතට ටිකක් වහිනවා. ඒ කියන්නේ කාලෙන් කාලේට කාලගුණේත් වෙනස් වෙනවා කියන එකනේ.ඒ කියන්නේ කාලයට හැමදේම වෙනස් කරන්න පුළුවන් කියන එකනේ. ඒත් අපි කාලය වෙනස් කරනකන් බලන් ඉන්න ඕනේ නෑනේ. පමණක් අය කියනවා –ඔය ගැන හිතන්නෙපා කාලය හැම දේම වෙනස් කරාව් කියලා හැමදේම කාලෙට බාරදෙන අයත් අප සමාජෙ ඉන්නවා.  එහෙම නෙවෙයි අපි දැගන්න ඕන කාලෙන් ප්‍රයෝජන ගන්න හැට්.
තව දෙයක් කියන්න තියෙනවා. දැන්  හැම ගෙදරම රෑ 7.00 ඉදන් රෑ 10.00 ව්තර වෙනකන් රෑපවාහිනිය ගාව. මොකට ද දන්නවද? දැන් ඒ වෙලාවට ටෙලිනාට්‍ය පෙට්ට්යක් තියෙනවනේ  බලන්න. පළක් ඇති දෙයක් නමි කමක් නෑ. නිකන් කාලේ කා දමනවා. ඒ වගේම රෑපවහිනියේ හැම දෙයක් වැරදි නෑ.වැදගත් කාටත් ප්‍රයෝජනවත් වැඩ සටහනුත් බලන්න තියෙනවා. අන්න ඒ වගේ ප්‍රයෝජනවත් දෙයක් බැලුවට නමි කමක් නෑ. මොකක්ද ටෙලිනාට්‍ය වලින් ඇති ප්‍රයෝජනේ. හැම දෙනාම නෙමේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා.  ඇත්තටම පාසල් යන අයට නම් ටෙලි නාට්‍ය මොකටද? ඒ කාලයේදි‍ පොතක් බලා ගන්න බැරිද? ඇයි පමණක් අය නම් පාසල් වැඩ අතපසු කරගනිමින් රෑපවාහිය නරඹමින්  නැත්නමි පළක් නැති දේවල් කරනවා.
මම නමි ඔයාලට කියන්නේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. ගිය කාලේ ආයිමත් ගන්න බෑනේ. කාලයෙන් නිසි ප්‍රයෝජන ගත්තේ නැතොත් පස්සේ පසුතැවිලි වෙන්න සිද්ද වෙයි.

ඒකනේ කියන්නේ කාලය රන් හා සමානයි කියලා………

සිනහව සහ සතුට………..

අපි කොචිචර  හිනා වෙනවද?අපි හිනාවෙන්නේ සතුටට, නැත්නමි වෙන කාගෙ හරි වැරද්දක් දැකලා. අපි හිනාවෙනකොට කොතරමි ලස්සනද?ඒත් සමහර මිනිසුන් නම් මුවග සිනහවක් කිසිදාකවත් නැති තරහ මුහුණින් ඉන්නවා අපි කොතරම් දැක තීනවද? සිනහව කියන්නේ ලස්සන දෙයක්.අපි  හිනාවෙන්න ඕන. ඒත් අපි හිනාවෙන්න ඕන සතුටකදී මිසක් කාට හරි වැරදුණු වෙලාවකදී හෝ කාගේ හරි අඩුපාඩුවක් දැක්ක විටදි ‍නොවන අතර එවැනි අවස්ථා වලදී  හිනාවෙන්නේ ඔවුන්ගේ ඇති මෝඩ ගතිය නිසාවෙනි.
අපි ‍කොචිචර සතුටු වෙනවද? ඒ වගේම අපිට අන් අයට යහපතක් වූ විටදී සතුටු වන්න පුළුවන් නමි ඒක උතුමි මනුෂ්‍ය ගුණයක්. අද සමහර මිනිසුන් සිහනව කියන දේ වෙනුවට මුවේ තිබෙන්නේ නපුරැකම නැත්නමි නැත්නමි තරහ ගතිය.අද  සමහරැන් බලාගෙන ඉන්නේ අනුන්ට හිනාවෙන්න අවස්ථාවක් ලැබෙනකන්. ඒ වගේම අප රටේ සමහර මිනිසුන්ගේ සතුට ‍නැතිකරන අය අප රටේ බොහෝමයක් සිට්නවා.ඒ ඔවුන්ගේ සතුට සහ සිනහව උදුරා ගැනීමක් නොවේද? ඇයි අපි අනුන්ගේ සතුට අදුරාගෙන සිනහ වෙන්නේ?එහෙම සිනහ වෙලා වැඩක් නෑ.
ඒ වගේම තව කියන්න දෙයක් තීයෙනවා.අද සමාජෙ සමහර මිනිස්සු අන් අයට සමච්චලේට හිනා වෙනවා.ඒ හිනාවෙන අය දන්නේ නෑ තමන් මොටද හිනාවෙන්නේ කියලා?  ඒ වගේම සිනහවෙන් අයෙකු සතුටු තරන්න වගේම බය කරන්නත් පුළුවන්.අපි කවුරැත් හිනාවෙලා ඉනන්වනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද? ඔයාලා හිනාවෙකොට කාටද? මොකටද? හිනාවෙන්නේ කියලා දෙපාරක් හිතන්න. ඒ වගේම හිනාවෙන්න ඕන හිතේ ඇතිවන අවංක සතුටත් එක්ක මිසක් අන් අයව අපහාස කරමින්, කාට හරි වැරදුණු වෙලාවකදී හෝ කාගේ හරි අඩුපාඩුවක් දැක්ක විටදි නොවේ.
හැමදාම හිනාවෙන් ඉන්න එතකොට මුළු ලෝකෙම ලස්සන වේව්……………



ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ…..

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ

ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී

තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ

අධ්‍යාපනය

අධ්යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී තිබෙනවා.. මේ නිසාද අධ්යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා.
අධ්‍යාපනය යන්න මුලින්ම බිහිව ආවේ ලතින් භාෂාවෙන්.  අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ , අධ්‍යාපනය ඉතා උසස් මටිටමක පවතී. අධයාපනය කොටස් දෙකකින් සමන්විතයි. එනමි විධිමත් අධ්‍යාපනය හාඅවිධිමත් අධ්‍යාපනයයි. විධිමත් අධ්‍යාපනය යනු -විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. උදාහරණ ලෙස පාසල, විශ්ව විද්‍යාලය ගන්න පුළුවන්.අවිධිමත් අධ්යාපනය යනු ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්යාපනයයි. උදාහරණ ලෙස රූපවාහිනියෙන්, සමාජ ආශ්රයෙන් අන්තර්ජාලය වැන්නෙන් ලබාගන්න පුළුවන්.
ඇත්තෙන්ම
අධ්යාපනය කියන්නේ වටිනා උත්තරීතර දෙයක්. අධ්යාපනය අපිට පාසලෙන් දහමි පාසලෙන් විවිධ අධ්‍යාපන මධ්යස්ථාන වලින් ලබා ගන්න පුළුවන්. අද කාලය වන විට අධ්‍යාපනය මිනිසකු විසින් ලැබිය යුතු ‍අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙනවා. අධ්‍යාපනය නොලබපු අයෙකුට සමාජයේ හරි ආකාරව ජීවත් වීමට නොහැකි තත්වයක් අද වන විට උද්ගතව පවතිනවා.. එසේ වීමට හේතුව අධ්‍යාපනය එතරමිම දියුණු අංගයක් වී ඇති නිසා.නිවැරදි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ රටට ‍සමාජයට බරක් නැති වැඩදායි පුද්ගලයකු බිහිකිරීමයි. ඉතින් අපිත් රටට යහපත් පුරවැසියකු වීමට යහපත් අධ්‍යාපනයක් ලබන්න ඕන නේද?

ජීවිතයේ යථාර්ථය තේරැමි ගන්න…..

ජීවිතයේ යථාර්තය තේරැමි ගැනීමට අප සමාජයේ  සමහර මිනිසුන් අසමත් ය. එසේ වීමට හේතුව මිනිසා සමාජය පිළිබද අවබෝධයක් නොමැති වීමයි. එසේම නිසි අධ්‍යාපනයක් නොලැබ සිටීමයි.
ඇත්තෙන්ම ජීවිතයේ යථාර්ථය තේරැමි ගැනීම කියන්නේ ජීවිතය සැබැවින්ම තේරැමි ගැනීමයි. එසේම යථාර්තය තේරැමි ගැනීම කියන්නේ ජීවිතයේදි මුහුණ දී අති අභියෝග මුහුණ දීමට ඉඩ ඇති අභියෝග වැන්න ජය ගෙන ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එසේම ජීවිතය වටහා  ගන්න පුළුවන් නමි ජිවිතය යථාර්ථය තේරැමි ගත්තා කියලා  කියන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ යථාර්ථය තේරැමි ගැනීමෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට පුළුවන්.
අප සමාජයේ සමහර මිනිසුන් සිතන්නේ ඔවුන් හැමදාම ජීවත් වනවා කියාය. එහෙත්  මිනිසා තේරැමි නොගත් දේවල් අප සමාජයේ කෙතරමි තීනවද? ඒ වගේම අප සමාජයේ මිනිසුන් කුමන ආකාරයේ අයද කියා තේරැමි ගත යුතුය.එවිට තම ජීවිතයේ යථාර්ථය තේරැමි ගැනීමට වඩාත් පහසු වනු ඇත. සෑම දෙයක් දිහාම සුබවාදීව බලමින් ජීවිතයේ යථාර්ථය තේරැමි ගන්න   හැකිතාක් උත්සාහ ගන්න ඕන.

සුබවාදී ඉසවිවක් වෙත

ලෝකයේ සමිපත් බහුලව උගතුන් බුද්ධිමතුන් සහ වෘත්තීය වේදීන්ගෙන් අනූන රටක් වන අපේ ශ්‍රී ලංකාව සෙසු රටවල් සමග සැසදීමේදී පසුගාමී අර්බුද වලට මැදිවී සිටිනුයේ ඇයි? එසේම අඩුම සමිපත් සහිත වැඩිම ස්වාභාවික විපත් සිදුවන රටවල් රැසක්ම ලෝකයේ වැඩිම ධනවත් සමෘද්ධිමත්  රටවල් ගොන්නට අයත්වී සිටීමට හේතුව කුමක්ද?

මේ ප්‍රශ්න දෙකටම ඇත්තේ එකම පිළිතුරකි.ඒ නිසා ඉලක්ක කරා මෙහෙයවන ආකාරයත් ආකල්ප සහ පුරැදුත් ඊට පදනමි වන බවයි. පුද්ගලයකුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වයට හේතුව වනුයේ එම පුද්ගලයා ගේ සිත මෙහෙයවන ක්‍රමවේදය හා ආකල්ප මත පදනමි වූ පුරැදුය.එස්ම යමකුගේ කතුට හෝ දුක ජයග්‍රහනය හෝ පරාජය ධනවත්  බව හෝ දිළිදු බව විශිෂ්ටත්වය වැනි දේවල් වලට මූලික සාධක වන්නේ මෙයයි.මේ අයුරින් රටකද සෞභග්‍ය සදහා බලපාන්නේද මෙම සාධකයයි.එහෙයින් සාර්ථකත්වය සදහා මං පෙත් අප විසින් සාදා ගත යුතුය.