
මිහි මඩලේ අදුරැ කුසේ
දිය උල්පත අමිමා….
ගෙදර බුදුන් කියන්නේ අපේ අමිමා.අපේ අමිමාට සමාජයේ හිමි වී තියෙන ස්ථානය ගැන සිතන විට ඉතාමත් ශෝකනීයයි. දසමසක් තුසේ තියාගෙන.මෙලොවට බිහි කරපු අපේ අමිමා අපිව පරිස්සමින් හදලා , ලෙඩකදි දුකකදී අපි ලගින්ම සිටියා.ඒ වගේම අපිව යහපත් හැම දේකින් ම ජයගන්න අපිට මං පාදා දෙන්න,අපිව උනන්දු කරනවා..
එවුන්ගේ දරැවන් සමාජයේ හොද තැනකට ගිය ව්ට,අපි අධ්‍යාපනයෙන් විවිධ ජයග්‍රහණ ලබන කොට අම්මට කොචිචර සතුටු හිතෙනවා ඇත්ද? ඒ වගේම දරැවෝ ටිකක් ලොකු වී උස් මහත් වූ විට ඔවුන් සිතන්නේ ඔවුන්ට වඩා කෙනෙකු මේ රටේ තැතැයි සිතාය.එවිට ඔවුන්ට ඔවුන්ගේ අම්මාද අමතක වී යයි.අමිමා ටික ටික මහලු බවට පත් වන විට පමණක් අය තම මව මහලු මඩමි වලට ගොස් දමනවා. අමිමා දරැණු වද හිංසා වලට ලක් කරනවා. අමිමාට නොසලකා හරින්නේ ඇයි? අප පුංචි කාලේ රැක බලාගත් සේම අපද ඔවුන් රැක බලා ගත යුතු නොවේද?
මිහි මඩලේ අදුරැ කුසේ
දිය උල්පත අමිමා….
අමිමා කියන්නේ මට නමි ලෝකේ තියෙන ලස්සනම වචනය.ඒ වගේම අමිමා කරැණාව,දයාව,ආදරය, යන දේවල් වල උල්පත අමිමාය. ඒ වගේම අමිමාට ගොඩාක්ම ගරැ කරන්න ඕන. අමිමා අපිව රැක බලාගත් සේම අපද අපේ අමිමා ඇස්දෙක මෙන් රැක බලාගත යුතුය.
Like this:
Like Loading...
Ow Adaua Karanna Ona Mokad Mawani Samjauakat Maua Hoda Adrshauak