නියම කතාවක්……කියවලාම බලන්නකෝ………

ඔන්න ඉතින් දවසක් හොදටෝම වැස්සා.ඉතින් ඔන්න කටිටියක් බස් එක එනකම් බස් හෝල්ට් එකට වෙලා හිට්යා. ඉතින් වහින නිසා පයින් යන්නත් බෑනේ.ට්ක වෙලාවක් යනකොට ගෑණු ළමයෙක් මෙතනට ආවා කුඩයකුත් ඉහලගෙන.මේ බස් හෝල්ට් එකේ හිට්යේ සාමාන්‍ය මිනිස්සු ටිකක්.ඉතින් මේ ගෑණු ළමයාට හෑන්ඩ් ෆෝන් එකක් තිබුණා.ඊට පස්සේ මෙයා එයාට හෑන්ඩ් ෆොන් එකට කොල් එකක් ආවා. ඒ එයාගේ යාළුවගෙන් .ෆෝන්  එක කනේ තියාගත්තා. කොහොමත් ඉතින් මෙයා හරි ආඩම්බර ගෑණු ළමයෙක්. අනික තමයි ඒ වෙලාවේ බස් හොල්ට් එකේ කට්ට්යත් හිට්යනේ. එයාගේ ආඩම්බරකම තවත් වැඩි වුණා.
ඊට පස්සේ උන දේ ඔයාලා දන්නවද. ම්නිස්සු  ටික බස් එක ආවම එකේ නැගලා ගියා .ඉතින් මේ ගෑණු ළමයාගේ කනේ තාම  ෆෝන් එක  එයාට සිහියක්  නෑ. ඊට පස්සේ මොකද දන්නවද උනේ.වර්ෂාව නිසා කැලේ හිටපු නයෙක් මෙතනට ආවා.නයා ආපු වග මේ ගෑණු ළමයා දන්නේ නෑනේ.ඉතින් ඊට පස්සේ නයාට හිතලක් හැදුනා. ඊට පස්සේ නයා උණුසුම් තැනක් හෙව්වා.නයා මේ ගෑණු ළමයාගේ  ඇගේ  එතුනා.‍ගෑණු ළමයා  ‍ෆෝන් එකෙන් කතා කර  කර හිටිය මිස නයාඇගේ එතුනු බව දැනුනේවත් නෑ.ඊට පස්සේ ගෑණු ළමයා ෆෝන් එකෙන් කතාකරලා  ඉවර වුණා. ඊට පස්සේ පස්සේ තමයි මෙයා දැක්කේ නයෙක් එයාගේ ඇගේ එතිලා ඉන්න බව.එකපාරටම ගෑණු ළමයා බුදු  අම්මෝ කියලා හයියෙන් කෑ ගැහුවා.ඊට පස්සේ දන්නවද මොක උනේ කියලා නයා කලබල වෙලා මේ ගෑණු ළමයාට දෂ්ට කළා. නයෙක් දෂ්ට කළාම ඉතින් කියන්න දෙයක් නෑනේ.ඒ ගෑණු ළමයා බස් හෝල්ට් එකේම පරලොවප්‍රාප්ත වූණා.
ඒක තමයි කියන්නේ හැම වෙලාවේම විමසිල්ලෙන් ඉන්න කියලා.ඕනෑවට වඩා ආඩම්බරකම් පෙන්නන්න ගියාමත් ඔහොම තමයි වෙන්නේ…….

Advertisements

8 thoughts on “නියම කතාවක්……කියවලාම බලන්නකෝ………

  1. හාපෝ…….මෙහෙමත් පච හැලිල්ලක්…මේ ඉස්කෝලේ යන ළමයි නේද?…බලාගෙන හිටිය වගේ…නයා එතෙනවා දැක්කනම් ඔයා ඒ වෙලාවේ ඩිම් වෙලාද හිටියේ. අර ළමයට පොඩ්ඩක් කියන්න තිබුනේ නැද්ද? ඔන්න නංගි නයා කියලා….හපෝ….නයි ගැනත් නයි අරිනවා….

  2. ආහ් කියන්න අමතක උනානේ…පච හැළුවත් කමක් නැහැ මෙ වගේ තව ලස්සනට ලියන්න..අපි ආසාවෙන් ඉන්නේ කියවන්න…

  3. නියම කතාව නංගෝ. කතාව ඇත්ත වුනත් බොරු වුනත් හොඳ ආදර්ශවත් කතාවක්. 10 වසරෙ නංගියෙක්නේ මේ ලියන්නේ එහෙනම් දුර ගමනක් යන්න කොමෙන්ට් එකකින් මගෙන් පුංචි දිරියක් ඕං. 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s