ඉඩ නොදෙනු මැන
ගලායන්නට
දෙකොපුල මතින්
කඳුලකට,
තැවී හඬා ඵලක් නැත
කදුළු සලන්නේ කිම…..?
ඔබේ දෙනයන රිදුම්
දෙනතුරු
හඬනු රිසි නෑ,
හිනහෙමු
කඳුළ යටකර
එය අගී……..
ගෙවෙන හැම නිමේෂයක්
අර්ථවත් ලෙස
ගත කරන්නට හැකිනම්
නැත අවැසි
පශ්චාත්තාපයක්……..
Like this:
Like Loading...
නියම බ්ලොග් එකක් අපේ පැත්තෙත් ඇවිල්ල යන්නකෝ