ඉතින් කොහොමද ඔයාලාට.ගොඩාක් දවසකින් blog එක පැත්තේ එන්නත් බැරිවුණා.මොකද අපිට මේ දවස්වල sch නේ.මම අද ඔයාලට කියන්න යන්නේ අපේ ජීවිත වලට වැදගත් වන ඔවදන් කිහිපයක් ගැන.ඔයාලම බලන්නකෝ මේවා කොච්චර දුරට ඔයාලගේ ජිවිත වලට චැදගත් වෙනවද කියලා…..
බුද්ධියෙන් හීන අයෙකුට වුවද බුද්ධිමතෙකු ලෙස පෙනී සිටීමට එතරම් අපහසු නැත.එහෙත් බුද්ධිමත් ලෙස කථා කළ හැක්කේ බුද්ධියෙන් වැඩුණු අයෙකුට පමණි.
අනෙක් සෑම දෙයක් අභිබවා විනෝදයට වහල් වන පුද්ගලයාගේ උරුමය වන්නේ සදාකාලික වේදනාවයි.
ළගම මිතුරෙකුගෙන් පවා උවමනාවට වඩා පිහිට පැතීම ආත්ම ගෞරවයට බාධාවකි.
Like this:
Like Loading...
i agreeee